Followers List

සුපිරිම වේගෙන් ටොරන්ට් බාන්න VUZE

12:51 PM
ඔන්න ඉතින් මම දන්න දේවල් ටිකක් ඔයාලට කියල දෙන්න හිතාන බ්ලොගයක් පටන් ගත්තා ..



මුලින්ම ඔයාලට  දෙන්න හිතුවේ ගොඩක් වේගෙන් ටොරන්ට් බාන්න  පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් 
සමහරු නං දන්නවත් ඇති මේකේ නම vuze   ඔයාල සාමාන්යෙන් පාවිච්චි කරන ටොරන්ට් ක්ලයන්ට් දෙක 
යු ටොරන්ට් සහ බිට් ටොරන්ට් නෙ ඒවාට වැඩිය ගොඩක් වේගවත් සහ ඔප්ෂන් ගොඩක් වැඩි එකක් 

මේක  ඉන්ස්ටෝල් කරන්න  Java runtime environment  ඔයාගේ පරිගණකයේ තියෙන්න ඕනේ  

Download Java Runtime environment

දැන්  Vuze  ඉන්ස්ටෝල් කරන්න පුළුවන්  
Download Vuze